Skip to content

Sundarai Oba Nihanda Balmen

Sathish Perera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් මදෙස බැලුවාම ඔබට ලංවී ලඟින් ඉන්නම් ඉතින් හැමදාම පෙම්බරයි මගෙ හැඟුම් ඔභ ගැන නිතර සිතුවාම ඔබම විතරයි මම පතන්නේ සසරේ හැමදාම ඔබව මට හරි දුර තමයි නමුදු මගෙ සිත ඔබ ලගයි සොයා එන්නට මට හිතයි සුළඟ නුඹ ගැන තතු කියයි// සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් මදෙස බැලුවාම ඔබට ලංවී ලඟින් ඉන්නම් ඉතින් හැමදාම ඔබව සිහිවී සිත හඩයි කඳුළු නෙතු අග ඉකි ගසයි සිතේ සිතුවිලි ඔබ ගැනයි ඔබට මම හරි ආදරෙයි // සුන්දරයි ඔබ ....