Skip to content

Oba Nathi Duka Thurulu Karan

Rahal Alvis
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔබ නැති දුක තුරුළු කරන් මියැදෙන්නම් මම තනියෙන් ඉන්න ඔබ සතුටින් නොයන ගමන් ගිය පුංචි ඇස් දෙක මාගේ // නොලැබෙන ඔබ ගැනම සිතා අසරණ හිත බොළඳ වෙලා // කඳුළු තියා මට කොහෙද ඔයා අද නොයන ගමන් ගිය පුංචි ඇස් දෙක මාගේ // ඔබ නැති දුක .... නොපෙනෙන ලෙසට දුරට වෙලා සිටියත් මගේ දෙසම බලා // අහිමි වුණත් මට තවම ඔබෙයි මම නොයන ගමන් ගිය පුංචි ඇස් දෙක මාගේ // ඔබ නැති දුක ......