Skip to content

Innam Durin

Kalpana Nayanamadhu
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මම ඉන්නම් දුරින් ඔබ වෙතට.... කිසිදාක ලං නොවී වෙන්වන්නට කලින් ඔබෙ දෙතොල.... සිපගනීමි ආදරෙන් ඇයි මේ තරමට ලංවුනේ අපී ආදරෙන් කිසිදා නොපැතූ කඳුලැල් පමණයි නෙතේ ඔබ හා බැඳුනා මතකයි මට අද වගේ සෝ සුසුම් උරුමයි.... ජීවිතේ ගැඹුරුයි.... මව්පියන්ට දෙන්න බෑ රිදුම් අත හරින්න මාගෙ අත හෙමින් පරදිමු දෙන්නා ආදරෙන් ඔබ වේ දිවියේ රැඳුනූ කුළුඳුල් කෙනා තනි වේ අපගේ ආලේ නටඹුන් කතා මේ සුසුම් අපටයි.... ආදරේ පුදුමයි.... මව්පියන්ට දෙන්න බෑ රිදුම් අත හරින්න මාගෙ අත හෙමින් පරදිමු දෙන්නා ආදරෙන් මම ඉන්නම් දුරින්....