Skip to content

Gagana Sarannata Kiya

Indika Ruwan(Roony)
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ගඟන සරන්නට කියා සිඳුනු අත්තටු හඬයි දිරාපත් කොළ දිවේ (විඩාපත් මං වගේ)...// කඩු කිණි රුපු වගේ රැයට ඉඩදී අනේ කල් කුසුම් ගෙනෙනා සුවඳ සුළඟක් වී එමී ඒ වුනත් සුහදේ (විඩාපත් මං වගේ).../// සමනලුන් යන මගේ සිහින විසිරී ගියේ බිඳුනු සිත් ගෙනෙනා මිහිරි ගීයක් වී එමී ඒ වුනත් සුහදේ (විඩාපත් මං වගේ).../// ගඟන සරන්නට කියා...