Skip to content

Nopathu Awasanaye

Udesh Manoj
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

නොපැතු අවසානයේ නතර වෙලා ඉන්නේ ඔබේම වෙලා ඉන්න කියා මුලදී පැවසු ඔබ නේදෝ මගදී අද මා හැරයන්නේ (ප්‍රේමයේ හිස්තැන් පිරෙන්නේ නෑ ආයේ.....//) (ළපටි කඳුළු කැටි තාම වැටෙනවා දබර කරන මතකෙන් ඔබත් කැටිව මා ගිය හැටි සිහිවෙයි මදටි වැටෙන යායෙන්....//) ඇයි කපටිකමක් කළේ මගේ ප්‍රේමයේ අඩුපාඩුව පෙන්නන්න අනේ....... (සොඳුරු මතක පිටු ගාන මතක නෑ අපේ පෙම් සඟරාවේ අඳුරු වෙලා අද අකුරු පැටලීලා තේරුමක් නෑනේ......//) ඔබ නපුරු වුණා සඳේ මගේ ප්‍රේමයේ අඩුපාඩුව පෙන්නන්න අනේ....... නොපැතු අවසානයේ.......