Bala Hindinnam Oba Magema Nam
Sashika Nisansala, Dumal Warnakulasooriya
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
බලා හිඳින්නම් ඔබ මගේම නම්
දුකින් මියෙන්නම් මා හැරයානම්
යළිත් කියන්නම් ඔබ මගේම නම්
හෙටත් හිඳින්නම් ඔබ ළඟ රහසින්
රැහැයි හඬ තලයි නුඹ ගැන බියක් මට දැනෙයි
අහක බලන් ඉන්නට බෑ නුඹත් මට මගේ
දනිමි මමත් ළෙන්ගතුකම් අහසටත් වැඩී
නුඹේ සෙනෙහසට වැඩි හව්හරණ මට නැතී
හඬන්න එපා ඵල නෑ මේ දිවි කතරේ
නුඹේම වී උපදින්නම් මං මතු සසරේ
මටත් මහමෙරක්වී නුඹ මගේ හිත රැඳී
නුඹේ තරම් හොද හිත මම තවත් දැන නැතී
බලා හිඳින්නම් ....