Nuba Nathuwa Inna Ba
Pathum Ranasinghe
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මතක් කරගෙන අනේ අපි ගැන හඬන්නට දැන් කඳුළු නැතුවද
නුඹත් මා ගැන හිතන තරමට මටත් බෑ නුඹ නැතුව ඉන්නට
(නුඹ නැතුව ඉන්න බෑ ආදරේ නැතුව බෑ....///)
නුඹ නැතුව ඉන්න බෑ නුඹේ ආදරේ නැතුව බෑ....
(නුඹත් හරියට කියව කියවා ඇයි දවන්නේ මගේ සිත කය...//)
මමත් නුඹ ගැන සිතනවා ඇති කියලා නුඹටත් හිතෙනවා ඇති
(නුඹ නැතුව ඉන්න බෑ ආදරේ නැතුව බෑ....///)
නුඹ නැතුව ඉන්න බෑ නුඹේ ආදරේ නැතුව බෑ....
(ඇත්තටම ඒ බව දැන දැනත් මොකුත් නොකියාම හිටියට...//)
නුඹට මිස මම තවත් කෙනෙකුට මේ තරම් ආදරේ නැතුව ඇති
(නුඹ නැතුව ඉන්න බෑ ආදරේ නැතුව බෑ....///)
නුඹ නැතුව ඉන්න බෑ නුඹේ ආදරේ නැතුව බෑ....