Skip to content

Kandula Niwannam

Priyani Jayasinghe
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

කඳුල නිවන්නම් නෙත නොතෙමෙනවා නම් තනියට ඉන්නම් තනි නොකරනවා නම් මතකයේ ඉන්නම් අමතක නොම වේ නම් (සෙනෙහේ පුදන්නම් හිත නොරිදනවා නම්.....//) (මල් පූදින්නේ දෑඟිලි අතරේ තැලී පෙලී මියැදෙන්න නොවේ...//) සෙනෙහේ පුදන්නේ සෙනෙහේ ලබන්නයි හිත රිදවා හඬවන්න නොවේ..... කඳුල නිවන්නම් නෙත නොතෙමෙනවා නම් තනියට ඉන්නම් තනි නොකරනවා නම්..... (සඳ පායන්නේ හිරු නැති ලෝකේ ඝනඳුර දුරු කරවාලන්නයි...//) සෙනෙහේ පුදන්නේ අඳුරේ තනි වූ හිතකට එළියක් ලැබ දෙන්නයි..... කඳුල නිවන්නම්.....