Skip to content

Ase Athin Obe Geethe

Micheal Peries
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඇසේ ඈතින් ඔබේ ගීතේ මහා මැදියම් රැයේ සීතේ මහා මැදියම් රැයේ සීතේ // නෙතේ නිදි නෑ ගතේ දිරි නෑ හදේ කදුළු ගලා නැවේ /// ඇසේ ඈතින් ....// සිහිල් පවනැල් ඇදී එන්නේ ඔබේ සුවදයි ගලා එන්නේ // ඇසේ ඈතින් ....//