Sama Udasanama Mata
Shelton Muthunamage
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
සැම උදෑසනම මට ආයුබෝවන් කීවා
සිත වශී කරන සුළු සිනහවකුත් පෑවා
නැත හැඟි ගියේ ඔබේ සිතේ තිබූ ඒවා
ඔබ පමා වැඩි ඇය මගේ ලොවට ආවා.......
මගේ අනාගත ගුවන් විමානය
ඇගේ අතින් දැන් හැදී හමාරයි
වෙනත් විජිතයක ඔබ රජ වනු මැන
ගිනි නොතබා අපේ සිසිල් තටාකය.......
සැම උදෑසනම.......
සසරෙහි සරමින් අප උපදී නම්
ලොවකට එන්නේ කුමටද තහනම්
එන භවයේදී අප හමුවන්නට
පෙරුම් පුරා වෙන් වෙමු සුදානම්.....
සැම උදෑසනම.......