Skip to content

Malakin Malakata

Nanda Malani
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මලකින් මලකට ගොස් පැණි බොන්නද මා හිමි බඹරුනි ඔබ සැරසෙන්නේ මා හිමි බඹරුනි ඔබ සැරසෙන්නේ කරුවල මහ රෑ කෙලෙසද හිමියනි මල් වල හැඩ රුව හඳුනා ගන්නේ මල් වල හැඩ රුව හඳුනා ගන්නේ අළුත් මලක් යයි අමතක වී ඔබ පැණි බිව් මලටම වැරදී එන්නේ ඒ ආ විට මම පෙති හකුලාගෙන නැවත නොයන ලෙස ඔබ රැක ගන්නේ