Pinimuthu Sihilal Yame
Indu Premathilaka
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
පිණමුතු සිහිලැල් යාමේ
හසරැළි මල් පීදේ
ඇගෙ නෙත මා නෙතට යාවී
අපේ සිත් බැඳුණේ
ජීවිතේ සෙනෙහසේ
මල් මාවතේ සයුරු මායිමේ
වැටකේ සෙවණේ දොඩමළු වී
තුරුලිය හෙවණේ මල් ගොමු අතරේ
ඈ හමුවී
ආදරේ මා ආදරේ නෑ මේ අපේ
පෙම් විජිතයයි
අතැඟිලි බඳවා සිත් සිරකරවා
නෑ පළ නෑ
ආදරේ මා ආදරේ නෑ මේ අපේ
පෙම් විජිතයයි