Skip to content

Me Gewana Aruma Diwiya (Deweni Inima)

Keshan Sashindra, Raween Kanishka
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ගිනි නැගෙනා අකුණු පහරෙ සැර පපු ගැඹුරේ තියනවා මද්දහනේ තැනෙන අව් පහරෙ සැර පිනි පොද සේ විඳිනවා.... මේ ගෙවනා අරුම දිවිය තුළ මොනවද සොයනවා මේ අපගේ නිමල හැඟුම දුක පැණි රස කරනවා..... ඉර හඳ නැගෙනවා නොදැනිම දින සති ගෙවෙනවා දුර මැවෙනා මිරිඟුදිය කරුව අපි හඳුනාගන්නවා වැලි මිරිකා වතුර මවන හැටි පොත කියවා තියෙනවා...... මේ වැටෙනා හුස්ම තියෙන තුරැ ගමනක යෙදෙනවා නෑ කවුරැත් අමරණිය අපි දිනයක ම්යෙනවා ඉර හඳ නැගෙනවා නොදැනිම දින සති ගෙවෙනවා...... මේ ජීවිතේ පෙණ පිඩක් බිදි බිදි ගෙවෙනවා ගමන නම් නොදනිති කෙදිනදෝ නිමවෙනා දැනෙන අශාවෝ මවති මායාවෝ සොයමු මේ හිනේ ඒ සිමවෝ..... මේ ගෙවනා අරුම දිවිය තුළ මොනවද සොයනවා මේ අපගේ නිමල හැඟුම දුක පැණි රස කරනවා...... මේ වැටෙනා හුස්ම තියෙන තුරැ ගමනක යෙදෙනවා නෑ කවුරැත් අමරණිය අපි දිනයක ම්යෙනවා..... (ඉර හඳ නැගෙනවා නොදැනිම දින සති ගෙවෙනවා......////)