Skip to content

Ridawana Jeewithe

Shihan Mihiranga
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

රිදවනා ජීවිතේ හංගන්න කියලා කකියනා හදවතින් ආදරේ හෙව්වා නොහැඟෙනා මගේ ජීවිතේ කෝ කියා හදිසියේ වගේ හීනෙකින් ඇහැරුණා එනතුරු නුඹ මඟ බලන් හිටියා තනිවෙනා හිත පරිස්සම් කරලා මේ වගේ නම් නෑ ඉතින් මං කල්පනා කරලා නෑ තවත් වෙන හීනයක් ඔය හිතින් මිදිලා හෙමි හෙමින් හිත ඉල්ලනා නොනිදනා හුස්මකින් ළඟ රැඳුණා මේ තරම් කල් ජීවිතේ උන් පාළුවක් රැඳිලා ආදරෙන් දෑතින් අරන් ඈතකින් තියලා හෙමි හෙමින් හිත ඉල්ලනා නොනිදනා හුස්මකින් ළඟ රැඳුණා රිදවනා ජීවිතේ හංගන්න...