Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Sithuwam Hade
Uvindu Ayshcharya
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
මතක අතරේ පාවෙනා නුඹ සිතුවමක් මවා
ආයෙ නුඹ මගෙමයි කියන්න ආදරෙයි මෙමා නම්
මා ළඟින් සිනා පා කීව ඒ කාරණාවෙන්
බෑ රිදුම් දවයි මා සඟවනා මතකයෙන් මා
සිතුවම් හදේ මැවි මැවී
නුඹෙ දෑසෙ මා පැටලුනී
රුව කෝ මගේ සිතැදුනී
ප්රේමී
මතකෙට ඒ මෙපමනී
නුඹ ඈත යන බව දනී
කිමදෝ නොදැන හඬමී
ළඳුනී
නෑ හීන ආයේ බොඳවිලා
මාගෙ දිවියේ නුඹ තව නෑ
හීන ගානේ සිරවෙලා
තව දුර නෑ ඈත අහසේ පායනා
ඈ සිහිවුනා මා රෑ පුරා
පාළුවෙදෝ තනි වුනේ
මා හදේ ආදරේ
මා රුව දකිනා මේ වාරයේ
මං තවත් පෑරුනා නම්
සිතුවම් හදේ මැවි මැවී
නුඹෙ දෑසෙ මා පැටලුනී
රුව කෝ මගේ සිතැදුනී
ප්රේමී
මතකෙට ඒ මෙපමනී
නුඹ ඈත යන බව දනී
කිමදෝ නොදැන හඬමී
ළඳුනී
නොදැනුනානම් මගෙ ආදරේ
බැඳුනේ කෙසේ හැඟුමන් ඔබේ
ආදරෙන්ද ලන්වුනේ
මෙතුවක් භවේ හිඳින් මගේ හදේ