Skip to content

Deega Nogiya Punchi Nano

Nanda Malani
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(දීග නොගිය පුංචි නෑනෝ ඔබත් ඇවිත් රබාන ළඟ වාඩිවෙයන්කෝ වාඩිවෙයන්කෝ......//) රබාන ළඟ මං නැතුවට දුම්බර අක්කා අගේට (ගහන රබන් පදය තාම හරි මනමාලයි.....//) රබාන ළඟ මං නැතුවට දුම්බර අක්කා අගේට (ගහන රබන් පදය තාම හරි මනමාලයි.....//) (දීග නොගිය පුංචි නෑනෝ ඔබත් ඇවිත් රබාන ළඟ වාඩිවෙයන්කෝ වාඩිවෙයන්කෝ......//) (දොන්ත දොදොම් ලොකු දොඹ මල් චීත්තේ ඇඳලා තරිකිට චීත්තේ ඇඳලා තරිකිට චීත්තේ ඇඳලා......//) දොන්ත රබන් පදේ ගහන දුම්බර අක්කේ (රබාන ළඟ මං මොකටද දුම්බර අක්කේ........//) දොන්ත රබන් පදේ ගහන දුම්බර අක්කේ (රබාන ළඟ මං මොකටද දුම්බර අක්කේ........//) දොන්ත රබන් පදේ ගහන දුම්බර අක්කේ (රබාන ළඟ මං මොකටද දුම්බර අක්කේ........//)