Skip to content

Ra Duru Rata Me

Amaradewa W D
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

රෑ දුරු රට මේ හිම වරුසා සීතේ පාළුවේ මුහුදු සතකින් ඈත දේශේ මා තනි වේ කල්පනා ලෝකෙන් දැහැනේ සිතිජ නිම්නයේ ඈ තනි යහනේ රෑ දුරු රට... දෑත වෙන්වී පෙම් විහඟුන් සිහින තොටුපලේ රාත්‍රි යාමේ රෑ දුරු රට...