Skip to content

Pin Pothak Piruna Wage

Nanda Malani, Vidusha Nethranjali
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

පින් පොතක් පිරුණා වගෙයි නුඹ මගේ හිතේ රැඳුණේ රන් බතක් ඉදුණා වගේයි නුඹේ සුවඳ අත්තම්මේ..... සඳ ගෙත්තම් කළ තරු වියනයි නුඹ සඳ නැති අහසම එළිය කෙරූ අහස නුඹයි මට ආදර අඳුර පිදූ මෙතේ බුදුන් දකිනා අහසයි අත්තම්මා එවන් අහසේ තරු අහුරයි නුඹ මෙත් බුදු ගී අසනා රන් බුදු රැස් දකිනා අහසයි අත්තම්මා......