Skip to content

Avurudu Nawa Sanda

Jothipala H R
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(අවුරුදු නව සඳ පායන්නේ කවුරුත් හිස තෙල් ගාගන්නේ සිංහලයේ මංගලයේ විනෝද කාලේ මේ......//) ආවා අවුරුදු ආවා.......//// අවුරුදු නව සඳ...... (හිසට දිවුල් කොලේ පයට ඉඹුල් කොලේ......//) (මේ ජාතික සිරිතේ ගැලීලා හිස තෙල් ගාලා දිය නාලා.....//) පෙර සේම හෙළයාගේ සිරිතේ වෙලී ආවා අවුරුදු ආවා.......//// අවුරුදු නව සඳ...... (පියා සහ අම්මා මාමා නැන්දම්මා.....//) (මේ අවුරුදු දිනයේ වැඳලා සිදු වූ වැරදි දුරු කරලා......//) පෙර සේම හෙළයාගේ සිරිත කියා ආවා අවුරුදු ආවා.......//// අවුරුදු නව සඳ......//