Skip to content

Kawudo Aawa

Harini (Megha)
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අහස දෙදරා හඬන රෑ යාමේ කව්දෝ ආවා සිහිනේ රඟ පෑවා හිනැහෙමුද කීවා....// හිත ගාව හිනැහෙන්න දුන් කාලේ ඉවරයිදෝ ඔබ උන්නේ මා ගාව ඒ හීනේ විතරයිදෝ වස්සානේ නැතුවාදෝ මට ඉන්න ඔබ ගාව හිත ඉල්ලලා නෙත හඬනවා සයනයේ තනිවෙලා....... අහස දෙදරා...... පෙම් සිසිල විඳගන්න ළඟ ඉන්න සැනසෙන්න මට ආයේ තහනම්ද හිත හඬනවා තාමත් තේරෙන්නේ නැතුවාදෝ වස්සානයේ වැහි බිංඳු සේ කඳුළු දෑසින් ගලනවා....... අහස දෙදරා......//