Skip to content

Kiya Ganna Bari Tharamata

Senanayaka Weraliyadda
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

කියාගන්න බැරි තරමට ලියා ගන්න බැරි තරමට // අන්ත අසරණයි මා සිත නුඹට බැඳි පෙමින් නුඹට බැඳි පෙමින් පාළු නිසල වන පියසනක ගලා හැලෙන දිය දහරක // පෙන බුබුලක මම දුටුවෙමි ඔබගේ ආදරේ ආදරේ .... කියාගන්න බැරි ..... හඩා වැටෙන සිතුවිලි නල හමායන්න බැරි හින්දම // දවයි සෙනෙහසෙ දියදළු පෙම් ලැව් ගින්නෙන් ලැව් ගින්නෙන් ..... කියාගන්න බැරි .....