Sendawe Man
H R Jothipala
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
හැන්දෑවේ මං බලා සිටියා සුදා එනකන් කියා.
ඇයි නාවේ ඇයි ඔයා හොඳ නෑ
රැවටුවා බොරු කියා.
මං ආවේ දැන් බලා ඉඳලා මගේ මාලා සොයා.
බොරු කීවේ නෑ මමත් හිටියා
ඔයා දැන් එයි කියා.
ඉස්සර වාගේ මට ආදරේ නෑ
මම දන්නවා නේ ඒකට කමක් නෑ
ඉස්සර වාගේ මට ආදරේ නෑ
මම දන්නවා නේ ඒකට කමක් නෑ
අපි එන්නේ නෑ හොයන්නේ නෑ බලන්නේ නෑ
මං ආවේ දැන් බලා ඉඳලා මගේ මාලා සොයා.
බොරු කීවේ නෑ මමත් හිටියා
ඔයා දැන් එයි කියා.
ඇයි එහෙම කිව්වේ තරහින්ද මාලා
වෙනදා වගේමයි මගේ නේද මාලා
ඇයි එහෙම කිව්වේ තරහින්ද මාලා
වෙනදා වගේමයි මගේ නේද මාලා
හැමදාටම මං සොයා එන්නම් බලා ඉන්නම්
හැන්දෑවේ මං බලා සිටියා සුදා එනකන් කියා.
ඇයි නාවේ ඇයි ඔයා හොඳ නෑ
රැවටුවා බොරු කියා.
ආදරයේ මිහිරක් ගෙන දේ නම්
ඔබ හා ඒමට මම සූදානම්
ආදරයේ මිහිරක් ගෙන දේ නම්
ඔබ හා ඒමට මම සූදානම්
හැමදාටම මං සොයා එන්නම් බලා ඉන්නම්
මං ආවේ දැන් බලා ඉඳලා මගේ මාලා සොයා.
බොරු කීවේ නෑ මමත් හිටියා
ඔයා දැන් එයි කියා.
හැන්දෑවේ මං බලා සිටියා සුදා එනකන් කියා.
ඇයි නාවේ ඇයි ඔයා හොඳ නෑ
රැවටුවා බොරු කියා.