Skip to content

Jiwithaya Danei

Lakmini Udawatta
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මේ ජිවිතය දැනෙයි ගී පද ලියවෙයි සඳ රැල්ල පවා අමුතුයි ඔබෙ සුවඳ සුසුම් හිත උමතු කරන් පවනැල්ල පුරා මුසුවෙයි ඔබ ලඟ මං අතර මං වෙලා ඒ ආදරයද නොහැඟෙයි..... සීතල ඇවිදින් හන්කිති කැවුවා කාටද ඉඟි බිඟි කරලා නාදුනන හැඟුම් මැද හිත රැදුනා ජිවිතේ සතුට තවරා රෑ හඳට වෙලා මහද සළලා ආ විලස එයින් බැහැලා මා ළඟට වෙලා ඔබ තරු අමුණා මා ගෙලෙ බැඳි නොසලා ජිවිතය දැනෙයි....... ආදර තෙපුලෙන් හිත වසඟ කරා ජිවිතයම එහි සඟවා ඒ සොඳුරු තෙපුල් තුල සැරි සැරුවා මං ඉමක් කොනක් නොසොයා මා මුවඟ පුරා සිනහව තවරා සන්තෝසය හිත පුරවා රෑ සිහින ඔබ සැරි සරුවා ජිවිතෙ මිහිර හඟවා......