Skip to content

Rana Hansiye

Vijaya Bandara Welithuduwa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ආදර වියෝ දුකින් මා ගයන මේ ගී ඔබ හට ඇසේවා රණ හංසියේ රණ හංසියේ මගේ රණ හංසියේ...// ඒ සොඳුරු විජිතේ ඈ සිහින කුමරී මා හා බැඳීලා දිවි මං තලේ ඒ දවස මා හා නෑ දැන් රැඳීලා මා ඉන්නෙ තනිවී රණ හංසියේ රණ හංසියේ මගේ රණ හංසියේ...// ඒ නීල දෑසේ සෙනෙහේ සිනා රැල් මා සනසවාලයි සිහිනෙන් පවා ඒ වේදනාවන් මා හදවතට මෙන් ඔබටත් දැනේදෝ රණ හංසියේ ආදර වියෝ දුකින් මා ගයන මේ ගී ඔබ හට ඇසේවා රණ හංසියේ රණ හංසියේ මගේ රණ හංසියේ...////