Skip to content

Ikigasa Handana

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඉකිගසා හඬන අතීතයක කඳුලු එක්ක ගනුදෙනු කරනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා හීනෙන් හිනැහී තුන්යම මා රවටා මැදියම් මහරෑ අදටත් හිත ඉගිලෙනවා නින්දෙන් ඇහැරී කලුවරේම යලි සොයනා මට මගේ නොවන (මගේම ආදරයක් තිබුනා)..// රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා උහුලනු බැරිතැන උනු කඳුලුම වගුරුවනා මට මගේ නොවන (මගේම ආදරයක් තිබුනා)..///