Skip to content

Sonduru Lowata

Jothipala H R, Sujatha Aththanayaka
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

චිත්‍රපටය : අපේක්ෂා (1978) F: සොඳුරු ලොවට මල් වැහැලා - තව්තිසාවෙ හද මැවිලා හැඟුම් පහන් තාරකා - පෙමට පායලා M: සොඳුරු ලොවට මල් වැහැලා - තව්තිසාවෙ හද මැවිලා හැඟුම් පහන් තාරකා - පෙමට පායලා F: රෝස මලට හිත වැටිලා බඹරෙකු සේ මා සොයලා ඈත හිටන් ආ... ඈත හිටන් ආවදෝ ඔබ පියඹාලා M: මා ආදරේ පායන් හදේ F: මා ආදරේ පායන් හදේ M: ගුණ සුවඳට මත් වෙනවා හද මල් උයනක් වෙනවා සිත උතුරා ආ... සිත උතුරා ගලන පැයේ ඔබ ළං වෙනවා F: මා ආදරේ පායන් හදේ M: මා ආදරේ පායන් හදේ F & M: සොඳුරු ලොවට මල් වැහැලා - තව්තිසාවෙ හද මැවිලා හැඟුම් පහන් තාරකා - පෙමට පායලා F: පෙමට පායලා M: පෙමට පායලා F: පෙමට පායලා M: පෙමට පායලා