Skip to content

Ayanu Akuren Kumak Kiyamuwa

Rathna Lalani Jayakody, Jayalath Manorathne, Stage Drama Songs
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

'අ' යනු අකුරෙන් කුමක් කියමුව// 'අ' යනු අකුරෙන්... අම්මා... ලොවම ණයගැති සෙනෙහෙබර අම්මා.. 'අ'යන්න/// 'අ'/// අන්ඩරේ අන්ඩරේ 'අ'යනු අකුරෙන්... අන්ඩරේ... 'ආ'යන්නෙන් අපි කුමක් කියමුව// 'ආ'යන්නෙන් අපි... ආදරේ... ලොව අපට අප ලොවට පුදනා ආදරේ... 'ආ'යනු/// 'ආ'/// ආජුතපර ලාහිලා බීජුතපර ලාහිලා 'ආ'යන්නෙන්// ආජුතපර ලාහිලා... 'මැ'යන්නෙන් අපි කුමක් කියමුව// 'මැ'යන්නෙන් යස මැදින් පුන් පෝදා... නිහඬ නිසසල මැදින් පුන් පෝදා 'මැ'යන්න/// 'මැ'/// මැන්ටලේ...මැන්ටලේ... 'මැ'යනු අකුරෙන් මැන්ටලේ...