Skip to content

Eda rae

Milton Mallawarachchi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඒදා රෑ ගුවන් තොටුපලේදී මා වෙන් වී ගියේ සිතකින් නොවේ ඒදා රෑ ගුවන් තොටුපලේදී මා වෙන් වී ගියේ සිතකින් නොවේ නෑසිය මිතුරන් පැමිණිලා ආසිරි සුබ පැතුම් පැතුවා ඔබ නාවේ ඇයි මිහිරියේ ඒදා රෑ ගුවන් තොටුපලේදී මා වෙන් වී ගියේ සිතකින් නොවේ මේ වනතුරු රහසක් විලා මා සිතේ යම් දෙයක් තිබුනා එය කීමටයි ලත උනේ ඒදා රෑ ගුවන් තොටුපලේදී මා වෙන් වී ගියේ සිතකින් නොවේ ඒදා රෑ ගුවන් තොටුපලේදී මා වෙන් වී ගියේ සිතකින් නොවේ