Devu Nara Nanditha Sila Suganditha
Herris Wijesinghe
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
දෙව්නර නන්දිත සීල සුගන්දිත
සමිද ඔබයි තුන්ලොවටම පින් කෙත
බැති කුසුමින් ඔබ පා පුදනෙමි
සෑසි පියේ තුන් ලොව සදහම් ....
අවිදු අඳුරේ සසර ඇවිදින
හසර නොදකින දෙව් නරන් වෙත
මහා කරුණා බුදු එළිය පාමින්
මග අඳුරු දුරු කළ පියේ
පාපියුම් නමදිමි ඔබේ ....
ඈත හිමවත ගිරි මුදුන් සිප
වළාකුළු නැති නිල් අහස් ගැබ
කිරණ දහරින් ලොවම සනසවමින්
දිලෙන සඳ ලෙස ඔබ උදාවුනි
ලොවටම සිසිලස ඔබ බෙදා දුනි ....