Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Natanna Natanna
Dimi3
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
මචං චාමර මට මල පැනල තියෙන්නෙ මං ගහනව සින්දුවක්
මේක අපේ ඉස්කෝලෙ ටීචර් දැක්කොත් මට දේවි ලකුණු බිංදුවක්
අපේ මිනිස්සුන්ට කොන්ද පන නෑනෙ ඉන්නෙ වගේ කොම්බුවක්
අයියෝ හැමිණෙනව අර බලපන් බෝක්කුවක්
කලබල වෙන්නෙපා මල්ලි මේක ගැහුවෙ නටන්න නටන්න නටන්න
ජරමර කරන්නෙපා මල්ලි සැපෙ ඉන්න ඔතන්න ඔතන්න ඔතන්න
පස්ස පැත්ත ලොකුවට තියෙන නංගිලා වනන්න වනන්න වනන්න
ඇරියොත් ඇරියා නැත්තං කවුද කැයන්න රියන්න යයන්න මල්ලි

මට ආසයි හඳට යන්න හඳේ ඉඳන් පොළොව දිහා බලන්න
එනන ඩාලිං ඔයත් එන්න කියල කෙල්ලවත් එහෙටම ගෙන්න ගන්න
වතුර ටිකක් හොයා ගන්න බොන්න නෙමේ බොක දාල පුක හෝදගන්න
යන්න කලින් මතක් කරන්න
බියර් එකයි බීඩි මිටියයි 7තේ කණුවෙන් ගන්න
එහෙ මෙහෙ වගේ නෙමෙයි නංගි අට පහ රස්සාවල් නෑ කරන්න
ගෑනුන්ගෙන් කරදර නෑ Defender එන්නෙ නෑ අපිව උස්සන් යන්න
ඇමතිල මන්ත්රීලත් නෑ අපි වගෙ පොඩි එවුන්ව හූරන් කන්න
Alien ලා ආවොත් පොඩ්ඩක් දෙමළෙන් එයාලට පැහැදිලි කරන්න
මේ රට අපෙ රට කියා බොරුවට එපා ජාතිවාදෙ අවුස්සන්න
රට තමන්ට ඕනෙම නම් වැඩිපුර ළමයි හදල ජනගහනෙ වැඩිකරන්න
වියදම වැඩි නම් රෑට fan off කරලා හෙළුවැල්ලෙන් නිදාගන්න
උදේම නැගිටලා බොන්න වතුර හැමෝම
එතකොට ලේසි වෙයි චූ යන්න මල්ලි
කලබල වෙන්නෙපා මල්ලි මේක ගැහුවෙ නටන්න නටන්න නටන්න
ජරමර කරන්නෙපා මල්ලි සැපෙ ඉන්න ඔතන්න ඔතන්න ඔතන්න
පස්ස පැත්ත ලොකුවට තියෙන නංගිලා වනන්න වනන්න වනන්න
ඇරියොත් ඇරියා නැත්තං කවුද කැයන්න රියන්න යයන්න මල්ලි
දැන් බලන්න මල්ලි Sunny Leone එයා ලෝකෙම ලොකු තරුවක්
ඒ ගෑනි ලංකාවෙ හිටියනම් මෙලහකටත් ගොන් බඩුවක්
මේව බලන්න බැරි කට්ටිය මට දායිද දන් නෑ නඩුවක්
තරහද uncle ice කැටයක් දාලා බොමුද අපි සරුවත්
පෝස්ටර් ගහන්න දේශන තියන්න යනවා නේද ලොකු මුදලක්
ඒ සල්ලි වලින් අරන් දෙන්න බැරිද
Army එකේ කොල්ලෙක්ට කිහිලිකරුවක්
තරු පහේ හෝටල්වල පාටි දානව නේද uncle ඔයා වරුවක්
ළඟදි ගිහින් ගැහුවෙ නැද්ද හොඳ ලස්සන Russian බඩුවක්