Skip to content

Mata Men Ohutada Kandula Obai

Milton Mallawarachchi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මට මෙන් ඔහුටද කඳුල ඔබයි කඳුල ඔබයි.. හසරැල්ල ඔබයි ..// තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක්වී ආදර ගඟුලක් පෙරට ඇදේ කාටද ඔබේ අත හිමිවන්නේ මා වාගෙම ඔහු විමසන්නේ මට මෙන් ඔහුටද....... කිසිවෙකු රිදවා හිනැහෙනු බැහැ මට එහෙයින් ඔබගෙන් බැහැර යමි ඔබටද ඔහුටද සුභ පතමී ඔබටද ඔහුටද සුභ පතමී මට මෙන් ඔහුටද කඳුල ඔබයි කඳුල ඔබයි.. හසරැල්ල ඔබයි ..//