Skip to content

Surathal Ape Penila

Chandrani Manel Caldera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සුරතල් අපේ පෙනීලා වන මල් කැලේ පිපීලා// කිංකිණි පරදන නාදෙට අපගේ ගලා යයි ජලේ හෝ ගා ගලා යයි ජලේ...// පායයි පුන් සඳ අහසේ පුංචි ළමුන් දැකලා සේ සුන්දර සිරි දුව වාගේ...// සුරතල් අපේ පෙනීලා... දේදුනු පායා එන්නේ රන් තරු වැල් බැබලෙන්නේ පුංචි ළමුන් හින්දයි නේ...// සුරතල් අපේ පෙනීලා... නාමල් ඕළු පිපෙන්නේ මිණි මුතු ලොවට ලැබෙන්නේ පුංචි ළමුන් හින්දයි නේ...//