Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Anora Warsha
Pramodya Indee
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
රෑ ගෙවීලා නෙතු සේදී වැටෙනා අනෝරා වර්ෂා
බැදි ආලේ හින්දා
රෑ ගෙවීලා නෙතු සේදී වැටෙනා අනෝරා වර්ෂා
බැදි ආලේ හින්දා
සමා වන්න පෙම්වන්තී මා රාධා
සිනා දුන්නු නුබගේ සිත මං බින්දා
ඇසිල්ලක ගෙවු මතකය හිත රන්දා
නිමේශයක තනිවු
මං ක්රිශ්ණා
සුවදකට පවා හමනා හිත තාම ඇලුම් කෙරුවා
හදවතක විඩා ගෙන ආ පිණි කදුලු සිනා සැලුවා
මේ හිත පුරා ඉකිලන පැතුමක් නොනීවී දැල්වුනා
දිරිදෙනා නුබේ සෙනේ
නැතුවම බැරි බව මට නම් වැටහුනා
නැතුවම බැරි බව මට නම් වැටහුනා
නෑ මැකීලා මදහාසේ වින් දා සිත් යායේ හමනා
නුබගේ රූ වරුණා
නෑ මැකීලා මදහාසේ වින් දා සිත් යායේ හමනා
නුබගේ රූ වරුණා
සමා වන්න පෙම්වන්තී මා රාධා
සිනා දුන්නු නුබගේ සිත මං බින්දා
ඇසිල්ලක ගෙවු මතකය හිත රන්දා
නිමේශයක තනිවු
මං ක්රිශ්ණා
සුවදකට පවා හමනා හිත තාම ඇලුම් කෙරුවා
හදවතක විඩා ගෙන ආ පිණි කදුලු සිනා සැලුවා
ලිය තඹර හිතින් ලෙලවා සුයාමය සිහි කෙරුවා
නිදි නොමැති සලෙලු පියඹා මකරන්ද හෙමින් හැලුනා
දුන් හාදුවේ රසයට අදටත් මෙ හිත සැනසුනා
මා නුබ කෙරෙන් නික්මෙන්නට හෙතුව සදා සැගවුවා