Skip to content

Me Premaye

Shanika Somatilaka
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මේ ප්‍රේමයේ මැදියම් රැයයි නිම් වළල්ලෙන් සඳ මැකී යන්නට ලඟයි තාරකා ඇස් නිදි බරයි මේ ප්‍රේමයේ මැදියම් රැයයි.... අඳුර තැන තැන රංචු ගැහිලා හිත පුරා හරි කළුවරයි.... ඈත දවසක දිලුන තරුවක එලිය මතකයේ සැරි සරයි ඒ ඔබ තමයි මගේ සිත කියයි මීදුමෙන් පිරි සීත මැදියම සීතලයි සිත පාරවයි දෑල විකසිත රෝස කුසුමක ඉසුණ මල් පෙති නෙත ගැටේ ඒ ඔබ තමයි මගේ සිත කියයි මේ ප්‍රේමයේ මැදියම්.../