Skip to content

Sara Sande Ridi Vile Diye Themenne

Namal Udugama
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සරා සඳේ රිදී විලේ දියේ තෙමෙන්නේ වළාකුලට පාට දෙන්න ඕළු නෙලන්නේ අනේ සඳේ සේද වලා දියේ තෙමෙන්නේ මගේ හිතේ ආදරේට කතා කරන්නේ හා.. හා.. හා.. හා.. හෝ.. හෝ.. ම්.. ම්.. කලාතුරින් ඔබේ සිනා අදයි දකින්නේ සෙනේහයෙන් ඔබයි මගේ හිතේ දිලෙන්නේ සදාදරෙන් සඳේ මටත් ප්‍රේම කරන්නේ සඳේ ඔබේ කසා වතින් මා සිපගන්නේ (රිදී ජලාසේ තෙමී මනාසේ...//) සරා සඳේ රිදී විලේ.... ඔබේ දිහා ලොවේ සැමා හොරෙන් බලන්නේ අලංකාර ගීත ඇසෙයි සවන් මසන්නේ අනේ සඳේ මටයි අයිති රෑ තුන්යාමේ හෙටත් මගේ ලඟින් ඉන්න සඳේ ප්‍රියාවේ (සඳේ ප්‍රියාවේ මගේ ප්‍රියාවේ...//) සරා සඳේ රිදී විලේ....