Skip to content

Kalak Thisse

Anjalin Gunathilaka, Jothipala H R
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(කලක් තිස්සේ හිතක් පත්ලේ මලක් පිපිලා ගිලීහී වැටුණේ තුෂාරා පත් වලින් වියැකී කියා පෑවේ වියෝගයකී...//) කලක් තිස්සේ හිතක් පතුලේ පිපී රන්වන් මලක් ගිලුනේ නෙතින් නෙත මේ ගැටී ගොළුවේ පැතුම් සංවේගයෙන් මුසුවේ (දිවා රැය මේ ගෙවී යන්නේ...//) නිදා නොනිදා පහන් වන්නේ කලක් තිස්සේ.... ලොවේ ඉපදී මෙසේ තනි වී දුකින් බර වී පරාජිත වී (හිතේ සංකා නිවා මාගේ...//) ප්‍රියා මොකදෝ ගියේ වෙන් වී කලක් තිස්සේ....//