Ayubowewa
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
සිව්මහ බඹුන් දුන් විවරණින්
අපටත් හොරෙක් පහලව ඇතේ
ඒ හොර රජුන් පෑ කල හොර වැඩෙන්
ඉන්නට රටක් අද අපහට නැතේ
හෙනම ගහපන්
මහහොරාණනේ
සිව්මහ බඹුන් දුන් විවරණින්
අපටත් හොරෙක් පහලව ඇතේ
ඒ හොර රජුන් පෑ කල හොර වැඩෙන්
ඉන්නට රටක් අද අපහට නැතේ
හෙනම ගහපන්
මහහොරාණනේ