Skip to content

Ithin Awasarai

T J Gamage
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඉතින් අවසරයි සමුගෙන යන්න ජීවිතෙන් මැරුනු හිතක ආදරේ නැහැ දෙන්න ආයෙමත් හමුවන්න ආයෙමත් උපදිනා භවේ (පතන් නැහැ ආයෙනම් ඔබව නම් ලඳේ...//) (වෙන්වෙන්න උඹ කෙරුව බොරු චෝදනා රැව්දේ සිතේ මැරෙන මොහොතේ පවා...//) හමුවෙලා එදා රහසේ ඔබ කියූ කතා සිහිවෙලා සිතින් හඬන්නේ ලෝකෙටත් හොරා අයිති වෙන්න අයිතියක් මට නැතෙයි කියා (උදුර ගත්තෙ මගේ සෙනෙහේ හදවතම ඉරා...//) (වෙන්වෙන්න උඹ කෙරුව බොරු චෝදනා රැව්දේ සිතේ මැරෙන මොහොතේ පවා...//) මතකයන් අපේ රහසේ පෑරි රිදුම් දේ කියාගන්න වේදනා ඔබ ලඟින් නැතේ අහිතක් නැතේ සතුටින් ඔබ ඉන්න ලඳේ (පාළුවේ මියැදෙන්න කාලෙ එලඹිලා...//) ඉතින් අවසරයි සමුගෙන...... (වෙන්වෙන්න උඹ කෙරුව බොරු චෝදනා රැව්දේ සිතේ මැරෙන මොහොතේ පවා...//)