Nindath Hora Gaththa Oya
Ajith Sanjeewa Perera
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
සුවඳ දෝතින් දරා කවුද එබිකම් කලා
ඔය ඇස් අස්සේ මං හෙවුව ආදරේ තැවරිලා
සිහිනයක ඔබ එදා සැරිසැරූ කල්පනා
ආසයි තුරුලෙ ගුලි වෙන්න හංසියේ මගෙ කියා
හැඟුමන් සිත දරා පාවුනා සුළගේ පවා
එනවාද ආයේ සිහිනෙකටවත් ලංවෙලා
බැල්මෙන් පවා ඔච්චම් කලා
ආදරය දැනෙනා තරම්
නින්දත් හොරා ගත්තා ඔයා
ඇස් ගාව හීනේ අරන්
මං ආදරෙයි රත්තරන්
දෑසින් හොරා කීවා කතා
සංසාර සෙනෙහේ නමින්
සත්තයි ඔයා හුස්මක් පුරා
මට දැනෙනවා තව ළගින්
ජීවත් වෙමී නුඹ නමින්
සුවඳ දෝතින් දරා....