Skip to content

Adaraya Nisa

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ආදරය නිසා - හෘදේ බැදෙනා - අපරාදෙ ජීවිත හානි වේ සැනසීම සොයා - නෙත් කදුළු හලා - අපරාදෙ ජීවිත හානි වේ ප්‍රේමේ මායා සිහිනයකි - නින්දෙදි පවා හද සෝක දේ මේ ගැනම සිතා පසුතැවිලි වෙලා - අපරාදෙ ජීවිත හානි වේ කුල භේදය හා ධන සැම සොයයි - හොඳ ජීවිත මල් මෙන් පරවී වැටේ මේ ලෝකයෙහි පෙම් සැපත පතා - අපරාදෙ ජීවිත හානි වේ මේ ජීවිතයේ සැප නෑ අනේ - බැඳි ප්‍රේමේ හෘදේ වෙන් වූ කලේ මේ ආදරයේ රස මිහිර සොයා - අපරාදෙ ජීවිත හානි වේ