Skip to content

Me Bus Nawathuma

Punsiri Soysa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(මේ බස් නැවතුම පෙර හැම දිනකම අප හමුවුන හැටි දැන උන්නේ මා තනිවුන බව ඔබ සමුගෙන බව බස් නැවතුම තව නෑ දන්නේ)...// ඉස්සර හවසට මා එනතුරු ඔබ මෙතනම සිටියා දෙනෙත අයා එකම රියක නැග එකම අසුනෙ හිඳ ගිය හැටි මතකයි තවම එදා මේ බස් නැවතුම..../ ප්‍රේමය නිමවුන මා අද තනිවම රියකට මෙතැනින් ගොඩවෙනවා ඒ රියෙහිම ඔබ තව කෙනෙකුන් ළග එකම අසුනේ ඉඳගෙන යනවා මේ බස් නැවතුම....//