Sitha Thawamath Pathana
Vimukthi Kalthota
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
(සිත තවමත් පතනා ඔය රුව දුර ඇදුනා...//)
(නෙත ළඟ ඉකි බිඳිනා නුඹ කව්රුද මට සිතුණා...//)
වටිනාකමක් නොදැනෙනා පාරනා ලෙස හඬවනා
ආදරේ මගෙන් විමසා යනවාදෝ දුර ඇදිලා
යනවාදෝ දුර ඇදීලා.....
සිත තවමත් පතනා ඔය රුව දුර ඇදුනා
නෙත ළඟ ඉකි බිඳිනා නුඹ කව්රුද මට සිතුණා.....
මට තනියට සිටිනා කඳුළු අරන් යනවා
සිත මගේ හඬවා ඔබ හිනැහෙන හැටි දුටුවා
හිනැහෙන හැටි දුටුවා.....
සිත තවමත් පතනා ඔය රුව දුර ඇදුනා
(නෙත ළඟ ඉකි බිඳිනා නුඹ කව්රුද මට සිතුණා.....///)