Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Nobala
Raini Charuka
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
නොබලා මා දිහා ඔයා
යනවා කාගෙදෝ වෙලා
සගවා වේදනා දරා
හැමදා ආදරේ කලා
ඔබ නොඑනා නිසා කවුරුත් එපා
තනිවීලා ඉන්නවා
සිනාවන් ගෙනා වසන්තේ දමා කොහේ යන්නදෝ පියාබලා
ඔයාගෙන් එහා ලොවක් නෑ මවා
මගේ ජීවිතේ වගේ ඔයා...
පෙම් කෙරුව ඒ අතිතේ වෙන් වී ගියා
මාගෙ බව කීව ඔබ දැන් ඇයගේ වෙලා
දැනෙනා මිලාන වේදනා
සගවා හිදින්න බෑ සදා
ඉකිගා හඩාන රෑ පුරා
පෙර පෑ සිනාව සේදුනා
බලාන ඉන්නවා සිතා
සිනාවන් ගෙනා වසන්තේ දමා කොහේ යන්නදෝ පියාබලා
සන්තෝස යාමෙ රහසින් බොදවී ගියා
දුක්වින්ද කාලෙ සැනෙකින් ලැබිලා මෙදා
මතකේ තියාන කී කතා දිවියේ පුරාම ඉන්නවා
මට දාලා යන්න බෑ ඔයා
නොපමාව එන්න මා සොයා
සමාව තියෙනවා සදා
සිනාවන් ගෙනා වසන්තේ දමා කොහේ යන්නදෝ පියාබලා
ඔයාගෙන් එහා ලොවක් නෑ මවා
මගේ ජීවිතේ වගේ ඔයා...
නොබලා මා දිහා ඔයා
යනවා කාගෙදෝ වෙලා
සගවා වේදනා දරා
හැමදා ආදරේ කලා
ඔබ නොඑනා නිසා කවුරුත් එපා
තනිවීලා ඉන්නවා...