Skip to content

Manamaliya Wee

Niranjala Sarojini
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මනමාලිය වී හෙට දවසේ වෙන් වී යන්නම් යෙහෙළියනේ මංගල ඇඳුමින් රිය පෙරහැරකින් පිටමං වෙනවා සොයුරියනේ මනමාලිය වී හෙට දවසේ... නෙත පිරි කඳුලේ දුක නැහැ දැනුනේ සතුටින් කඳුළු හැලේ ඉරණම් ගමනේ මාවත හමුවේ සුභ පැතුමන් ඇසුනේ ඒ... සුභ පැතුමන් ඇසුනේ මනමාලිය වී... මවුපියෝ හැරදා ඔබ සැම හැරදා මම හෙට වෙන් වෙනවා මට මෙන් ඔබටත් පෙම් සුව දැනිලා වෙන්වන්නට වෙනවා ආ... වෙන්වන්නට වෙනවා මනමාලිය වී...