Ashawo
Bachi Susan
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
ආදරේ අනාදරේ මේ අවකාශේ
මාලිගා බිඳී ගියා රෑ රතු අහසේ
රතී රසේ මුලා වෙලා මෙමා රහසේ
රසෝගයේ හඹා ගියා
සොයා පහසේ
ආශාවෝ තණ්හා මානේ
කන්යාවෝ මැවුනා හීනේ
මායාවේ ගවසා කාමයේ
නෙත් මානේ විඳී මා ප්රේමයේ
රෑ පුරා මනෝ ලොවේ මා සංචාරේ
වේදනා සිතේ මවා මනසංවාදේ
තණ්හා රතී රඟා මැවූ සිහිනේ
මෙලෝ තලේ මුලා කලා
මගේ ජීවේ...
ආශාවෝ තණ්හා මානේ....