Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Adari
Sangeeth Wijesuriya
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
ආදරේ සුව සොයා යද්දී ආදරී දිවයයි
ආදරේ සිත නතර වෙද්දී ඈ හැරී යලි එයි
සාගරේ රළ පෙරලි පෙරලී වෙරළ සුව විමසයි
සාගරේ වෙත බැලුම් හෙලමී
මිරිඟු පෙම සිහි වෙයි
මිරිඟු පෙම සිහි වෙයි
ඔබෙන් ඉල්ලූ ආදරය මට ඔබ නොදුන් හන්දා
ඇගෙන් ලංවූ සොඳුරු සෙනෙහස ම වෙත මං ගත්තා
ඉතින් ලඳුනේ ම වෙත වරදක් නැතැයි මට හැඟුණා
නැතැයි මට හැඟුණා
ආදරේ සුව සොයා යද්දී ආදරී දිවයයි
ආදරේ සිත නතර වෙද්දී ඈ හැරී යලි එයි
සාගරේ රළ පෙරලි පෙරලී වෙරළ සුව විමසයි
සාගරේ වෙත බැලුම් හෙලමී
මිරිඟු පෙම සිහි වෙයි
මිරිඟු පෙම සිහි වෙයි
ලඟින් ඉද්දී අගය නැතිවී නොවටිනා පරිදි
දුරින් ඉද්දී අගය දැනුනේ ඔබහටයි දුක් දී
ඉතින් පැරදී යන්න මට බෑ තව වරක් ලංවී
තව වරක් ලංවී
ආදරේ සුව සොයා යද්දී ආදරී දිවයයි
ආදරේ සිත නතර වෙද්දී ඈ හැරී යලි එයි
සාගරේ රළ පෙරලි පෙරලී වෙරළ සුව විමසයි
සාගරේ වෙත බැලුම් හෙලමී
මිරිඟු පෙම සිහි වෙයි
මිරිඟු පෙම සිහි වෙයි