Skip to content

Sudu Sanda Madalata

Shenik Hiran
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සුදු සඳ මඩලට තුරුල්වෙලා සුවෙන් නිදන සඳ සාවී මගෙ හද මඩලට තුරුල්වෙලා සෙනෙහස දෙන මගෙ ප්රේෙමී සඳෙන් වෙන් නොවන සාවි ලෙසින් මා සසර පුරා සීදේවී නුබයි මගේ සඳ සාවී..... සඳ මත තැවරුනු හිමකිරණින් සිසිල බෙදන මගෙ දේවී සඳ තනිකරලා යන්න එපා කවදාවත් සඳ සාවී නුබයි මගේ සඳ සාවී..... සුදු සඳ මඩලට.... රැඟුම් වැයුම් මැද මගුල් සිළෝ මැද ළඟට ගන්න සීදේවී නැකත් තාම නෑ හීන ගණිනවා ඉවසමු අපි සඳසාවී නුබයි මගේ සඳ සාවී... සුදු සඳ මඩලට....