Skip to content

Oba Heenayak

Sanka Dineth
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔබ හීනයක්‌ හීනයක්‌ වී හිඳින්න මාගේ නෙතු දැහැනේ මට ආදරේ ආදරේ කියන්න ආයෙත් හොර රහසේ// ජීවිතේ වේදනා සුළඟේ පාවුණා ආදරේ කඳුළු ගංගා මල් වරුසාවක් වුනා ඔබ ආයේ ආයේ ආයේ ඇවිදින් සිහිනේ සැරසුවා සිහිනේ සැරසුවා ඔබ හීනයක්‌............ රෑ අහසේ සඳ වීලා - ආවාද පායලා දෑතේ මාගේ දැවටීලා - ඉන්න ලඟම හිනැහිලා ඔබ වසන්තයක් සේ ඇවිදින් මා හද සනසලා මුදු සුගන්දයක් වී මාගේ සිත්පුරා ඉහිරිලා ඔබ හීනයක්‌............ මල් යායේ හැන්ගීලා - නෙත් කොනින් බලා එදා ඒ කුමරි මගෙ වීලා - දැන් ඉතිං මගේ සදා ඔබ නොයන්න කිසිදා සොඳුරේ මා ළඟ දුක තියා ඔබ හිඳින්න හිඳින්න මාගේ තුරුලේම නැවතිලා ඔබ හීනයක්‌............