Skip to content

Pem Purane Sihina Dewduwa Do

Indika Ruwan(Roony)
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

පෙම් පුරාණේ සිහින දෙව්දුව දෝ මාගේ ලොකේ සවිගෙනා හිරුදෝ සිත දැවුනා තැවුනා හැඬුනා ඔබ ගැන ප්‍රියේ // ගෙවුනු දිවියේ සියළු සැප හැරදා මාගේ සෙවනේ කම්කටොළු බවසා සිත දැවුනා හැඬුනා ඔබ ගැන ප්‍රියේ // මැව්වේ ඉන්නයි මා ඔය තුරුලේ සැනහී සැබෑ නොවූ ඒ සිහින ලොකේ නොඉල්ලූ කුමරී පෙනෙන දුක් හමුවේ එකදු මොහොතක් හෝ තනි නොකර මා හුස්ම විලසේ ළඟම සිටි සොඳුරි සිත දැවුනා තැවුනා හැඬුනා ඔබ ගැන ප්‍රියේ // පෙම් පුරාණේ ....