Skip to content

Sitha Yana Athakata

Isuru Jayarathne
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සිත යන අතකට පාවෙන්නට හැරලා මගේ අහිංසක සිතුවිලි බිඳ දමලා මට පෙම් නොකෙරූ මා නොහඳුනනා ඔබටද දිනයක දුක සිතෙනා (පාළු රැයක් එනවා......//) (මේ අත් භවේදී මා දෑත යාවී ළං වී දැනෙන්නෙ නෑනේ ළඳේ....//) මීදුම් වගේ ඈත ආකාශයේ ඔබ මා වෙතින් යාවෙලා වෙලුණා..... (රෑ මල් සැලීලා පාවී ගියා සේ ඈතින් හමා මේ මාරුතේ......//) දෑත් නිදි මා ළඟින් වෙන්වුණා නම් කිමදෝ ළඳේ පෙම් කළේ මා කෙරේ...... සිත යන අතකට.......